24 C
Sri Lanka
Saturday, December 20, 2025
HomeLatest Newsමිහිඳු පෙරහැරේ අලි කලබල..

මිහිඳු පෙරහැරේ අලි කලබල..

Date:

Related stories

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම...

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ...

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට...

තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක්...
spot_imgspot_img

බදුල්ල නගරයේ ඊයේ (10) රාත්‍රී පැවති මිහිඳු පෙරහැරක් අතරතුර හස්තියෙකු කලබල වීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවූයේ නැහැ.

බදුල්ල කයිලගොඩ මිහිඳු පෙරහැර ඊයේ රාත්‍රී බදුල්ල නගරයේ වීථි සංචාරය කළේ 85 වැනි වරටය.

බදුල්ල, සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානය මඟින් මෙම පෙරහැර වාර්ෂිකව සංවිධාන කරනු ලබයි.

ඊයේ රාත්‍රීයේද පෙරහැර පැවැත්වුණේ අලි ඇතුන්, නර්තනාංග ඇතුළු විශේෂාංග රැසක්ද සමඟිනි.

කෙසේ වෙතත් ඒ අතරතුර කරඬුව වඩම්මනු ලැබූ හස්තියා කලබල වීමත් සමඟ පෙරහැරේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.

කෙසේ වෙතත් කෙටි වෙලාවක් තුළ ඇත්ගොව්වා විසින් හස්තියා සන්සුන් කරනු ලැබීමෙන් අනතුරුව නැවත පෙරහැර වීථි සංචාරය ආරම්භ කෙරුණි.

Latest stories

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here