29.5 C
Sri Lanka
Thursday, October 30, 2025

Admin

spot_img

දියේ ගිලීමෙන් දරුවෙකු ජීව්තක්ෂයට

ගලේවෙල ප්‍රදේශයේ දේවහූව ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් වූ දේවහූව, ගලේවෙල ප්‍රදේශයේ...

ඉන්දියාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයත්...

සපුගස්කන්දේ ගින්න නිවෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ. කොළඹ ගිනිනිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් ඇතුළු ගිනිනිවීමේ රථ කිහිපයක් යොදා ගනිමින් ගින්න...

මානව හිමිකම් කොමසාරිස් සහ ඇමති විජිත හේරත් අතර හමුවක්

මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව...

ට්‍රම්ප්ගේ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි වෙඩි ප්‍රහාරයකින් මරුට.

අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබේ. අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර...

මේ වසරේ ගතවූ කාලය තුළ මාරක අනතුරු 1,757ක් – මරණ 1,870ක්

මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා කාලය තුළ සිදුවු මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...

අද සිට 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි.

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් (09) ආරම්භ වේ. අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද...

Subscribe

- Never miss a story with notifications

- Gain full access to our premium content

- Browse free from up to 5 devices at once

Must read

spot_img