18.8 C
Sri Lanka
Sunday, December 21, 2025
HomeLatest News

Latest News

spot_imgspot_img

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි...

ගාල්ල බන්ධනාගාරය තුළට වැටුණු තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නයේ පිහිටා ඇති මුර අට්ටාල දෙක අසලින් බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැදවියන් ස්නානනය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට යම්...

ලුණුවිල ප්‍රදේශයේ තිබී මළසිරුරක් සොයාගනී

ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගනිමින් ඇති බවය. https://sinhala.adaderana.lk/news/211825

ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ඉවත දමයි

මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය අද (3) ප්‍රතික්ෂේප කළේය. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින්...

රාගම බටුවත්තේ වෙඩිතැබීමක්

රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ. ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත. මේ සම්බන්ධයෙන්...

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙන ආවේය. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන්...

ග්‍රීසියේ ක්‍රීට් දූපතේ දැවැන්ත ලැව් ගින්නක්

ග්‍රීසියට අයත් ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ විශාල ලැව් ගින්නක් ඇති තිබේ. මේ හේතුවෙන් එහි සිටි දහස් ගණනක් ජනතාව කඩනමින් ඉවත්කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන්...

Must read