27.4 C
Sri Lanka
Wednesday, November 5, 2025
HomeLatest News

Latest News

spot_imgspot_img

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී...

ප්‍රදේශ කිහිපයකට අදියර 2 මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (21) පස්වරු 5:00  සිට...

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම...

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් සීමා කෙරේ

උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අද (22) දිනයේත් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර...

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ...

සෙව්වන්දි සමග රැගෙන ආ ගම්පහ බබා ඝාතන සැලසුමක් වමාරයි

ඉෂාරා සෙව්වන්දි සමඟ නේපාලයේ සිට මෙරටට රැගෙන ආ පිරිස අතර සිටි ගම්පහ බබා නැමැත්තාගෙන් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතන තැතක්...

හික්කඩුවේ වෙඩිතැබීමක්

හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා පලාගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති...

Must read